About Mala Driving Shool

දශක කිහිපයකට පෙර අරම්භ කරන ලද අප ආයතනය එදා සිට අද දක්වා දහස් ගනනින් වු අතිසාර්ථක රියදුරන් ප්‍රමාණයක් සමාජයට දායද කොට ඇත. වර්තමානයේ ගම්පහ නගරයේ  A ශේණියේ ප්‍රධාන පෙලේ රියදුරු පාසලක් බවට පත්වී ඇත. 

නිර්මාතෘ - මාලා පතිරාජ මහත්මිය 

Mala Driving School හි නිර්මාතෘ වන මාලා පතිරාජ මහත්මිය ආරම්භයේ පටන් රියදුරු උපදෙශිකාවක් ලෙස කටයුතු කරන ඇය මෙරට සිටින ප්‍රවීනතම රියදුරු උපදෙශිකාවක් වේ. 

E.G. උපුල් ප්‍රේමරත්න මහතා 

ප්‍රවීනතම රියදුරු උපදේශකයකු වන මොහු මෝටරථ ඉංජිනේරු ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරා ඇති අතර කොලබ විශ්ව විද්‍යාලයේ රියදුරු උපදේශනය හා මාර්ග ආරක්ෂාව පිලිබඳව පාඨමාලාවක් ද හදාරා ඇත. එපමණක් නොව බරවාහන පැදවීම පිලිබඳව සෞදි අරාබියේ විශේශිත පුහුණුවක් ලබා ඇත.

Videos

Contact Details

Address

නො. 24, මාකට් උඩු මහල, ගම්පහ නො: 371 A, ශ්‍රි බෝධි පාර, ගම්පහ

Contact Numbers
0703212777
0332223777
Email

Website

Openning Hours

සදුදා සිට සෙනසුරාදා දක්වා 7.00 AM - 5.00 PM, ඉරිදා - 7.00 AM -1.00 PM

Your Inquiries and Comments

Your Name
Your comment or Inquiry

Copyright 2017, Winsmart.lk | All rights reserved. | Developed and maintain by VERBOSE SYSTEMS