About J.E.S. Art Class

J.E.S. Art Class ආයතනයෙන් පෙර පාසැල් වයසේ සිට අවු: 25 දක්වා සිසුනට චිත්‍ර විෂය හැදෑරිය හැකිය.
 
6 ශ්‍රේණියේ සිට  උසස් පෙළ දක්වා ජාතික පාසැල් විෂය නිර්දේශය සදහා චිත්‍ර පන්ති පවත්වනු ලබන අතර පහත විෂය නිර්දේශ සදහාද ඉගැන්වීම් කටයුතු කරනු ලැබේ.
- International Syllabus - London O/L and A/L
- Cambridge O/L and A/L
- Edexel Ordinary Level, Human Fingers Designs, Modern Art & 3D Drawings

සියලු මාධ්‍යයන් භාවිතයට ඉගැන්වීම් කරයි.

මොරටුව විශ්ව විද්‍යාලය මගින් පවත්වනු ලබන පහත පාඨමාලාවන්හි Admission Tests සදහාද පන්ති පවත්වනු ලැබේ. 
- Architecture Desgn
- Textile & Clothing Degree (Fashion Design)
- Landscaping Degree

අධි ක්‍රියාකාරී දරුවන්, ඔටිසම් හා සෙමින් ඉගෙන ගන්නා දරුවන් සදහා ද පන්ති පවත්වනු ලබයි.

Videos

Contact Details

Address

No: 279, Colombo Road, Gampaha

Contact Numbers
0334923034
0332236633
Email

jayamierangi@gmail.com

Website

Openning Hours

Monday to Sunday 8.00 AM - 5.30 PM

Your Inquiries and Comments

Your Name
Your comment or Inquiry

Copyright 2017, Winsmart.lk | All rights reserved. | Developed and maintain by VERBOSE SYSTEMS