About Isuru Furniture and Curtains

වසර ගණනක සිට ගම්පහ ප්‍රදේශයේ  උසස්ම තත්වයෙන් යුතු දැව භාණ්ඩ සැපයීමේ ප්‍රමුඛතම නාමයකි, Isuru Furniture and Curtains ආයතනය. ඉතාමත් තරගකාරී ක්ෂේත්‍රයක් වන දැව භාණ්ඩ අලෙවිකරණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත වෙළෙඳ සන්නාම එහෙ මෙහෙ කරමින් අප ආයතනය දීර්ඝ ගමනක් දැනටමත්  පැමිණී ඇත.

පාරිභෝගික අවශ්‍යතා අනුව පාරිභෝගිකයන් සමග කතා බස් කොට ඔවුන්ට ගැලපෙන ආකාරයේ දැව භාණ්ඩ නිෂ්පාදනයට අප ආයතනය ප්‍රසිද්ධියක් උසුලයි.

අපගේ සේවාවන් ....

ඔබට අවශ්‍ය ඕනෑම මාදිලියේ දැව භාණ්ඩ මිලදී ගැනීමට හා නිෂ්පාදනය කර ගැනීමට හැකි වීම.

අලුත් හා පාවිච්චි කල දැව භාණ්ඩ රෙපෙයාර් කිරීම, පොලිෂ් කිරීම, ස්ප්‍රේ කිරීම හා කුෂන් කිරීම.

අලංකාර තිර රෙදි නිර්මාණය 

අනර්ඝ තත්වයෙන් යුතු පෑන්ට්‍රි කබඩ්ස් නිම කිරීම.

Videos

Contact Details

Address

No. 7 B, අඹගහලන්ද වත්ත, ගම්පහ පාර, යක්කල

Contact Numbers
0777744475
0332227969
Email

isurufurniture63@gmail.com

Website

Openning Hours

සදුදා හැර සෑම දිනකම උදෑසන 8.00 සිට සවස 6.00 දක්වා

Your Inquiries and Comments

Your Name
Your comment or Inquiry

Copyright 2017, Winsmart.lk | All rights reserved. | Developed and maintain by VERBOSE SYSTEMS