About New Laksiri Wood Works

උසස් නිමාවෙන් යුතු අලංකාර ගෘහ භාණ්ඩ නිෂ්පාදනයට සුදුසුම ස්ථානය, New Laksiri Wood Works ආයතනය වේ. ඔබට අවශ්‍යය කරන සියලුම ආකාරයේ ගෘහ භාණ්ඩ උසස් අන්දමින් නිෂ්පාදනය කර නියමිත වේලාවට සැපයීම අපගේ මූලික අභිප්‍රාය වේ.

වසර 20ක පලපුරුද්දක් තිබෙන අප ආයතනය දොර ජනෙල්, පෑන්ට්‍රි කබඩ්ස් සෑදීම, පසාරු කැටයම් කිරීම සහ පැනල් යතුගෑම් ආදී සියලුම කටයුතු සදහා නිපුණත්වයක් උසුලයි.

ඒවගේම ඔබගේ අවශ්‍යතාවය අනුව ඔබගේ ස්ථානයටම පැමිණ සේවාව ලබා දීමට අපගේ කාර්ය මණ්ඩලය සෑම විටම සූදානම්‍ වේ.

Videos

Contact Details

Address

No.278/B, Makola South, Makola

Contact Numbers
0756326325
Email

rumeshchathuran88@gmail.com

Website

Openning Hours

Monday to Sunday 8.00 AM - 7.00 PM, Closed on Poya Days

Your Inquiries and Comments

Your Name
Your comment or Inquiry

Copyright 2017, Winsmart.lk | All rights reserved. | Developed and maintain by VERBOSE SYSTEMS