About Prasanna Fresh Fruits

Prasanna Fresh Fruits ආයතනය ගම්පහ ප්‍රදේශය පුරාවටම ඉතාමත් ඉහල තත්වයෙන් යුක්ත නැවුම් පලතුරු සපයන ව්‍යාපාරයකි. "අඩුම මිලට නවුම්ම පලතුරු" යන අපගේ තේමා පාඨය යටතේ කටයුතු කරමින්, සෑම විටම පාරිභෝගිකයා හට උසස් සේවාවක් හා ප්‍රතිලාභයක් ලබා දීමට අප කටයුතු කර ඇත. එබැවින් දැනටමත් විශ්වාසවන්ත පාරිභෝගික පිරිසක් අපට බිහිවී ඇත.

Prasanna Fresh Fuits ආයතනයෙන්ම ඔබ පලතුරු මිලදී ගත යුත්තේ ඇයි ...

- අඩුම සාධාරණ මුදලට පලතුරු ලබා දීම.
- අප සතුව ශීතාගාර පහසුකම් තිබෙන නිසා නැවුම්ම පලතුරු ලබා දීමට හැකි වීම.

අප ආයතනය තොග වශයෙන්ද පලතුරු සපයන අතර, තොග වශයෙන් මිලදී ගැනීමේදී ඔබට වෙන කිසිම ස්ථානයකින් නොලැබෙන discounts අප විසින් ලබා දේ.

Videos

Contact Details

Address

නො. 279, හංසගිරි පාර, ගම්පහ

Contact Numbers
0771630487
Email

prasannap82@yahoo.com

Website

Openning Hours

පැය 24 පුරා දවස් 365 ම අපට කථා කරන්න

Your Inquiries and Comments

Your Name
Your comment or Inquiry

Copyright 2017, Winsmart.lk | All rights reserved. | Developed and maintain by VERBOSE SYSTEMS