කැටයම් හා සිතුවම් කලාවේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන ආයතනයකි, සුපසන් කැටයම් ශිල්පියෝ. දශක දෙකකටත් වඩා කාලයක සිට අප බිහිකල නිර්මාණ විශාල පිරිසකගේ පැසසුමට ලක්විය. අපගේ සේවාවන් : - පැරණි පන්සල් කැටයම් - පන්සල් උළුවහු - පසාරු කැටයම් - වසර 25 ක විශිෂ්ට සේවාව - හෝටල් සඳහා බිත්ති වල කරන නිර්මාණ - ඔබගේ ස්ථානයටම පැමිණ නිර්මාණය කිරීම
Makola Sapugaskanda Raja Maha Viharaya, Delgoda Road, Makola
සඳුදා සිට සිකුරාදා උදේ 8.00 සිට සවස 4.30 දක්වා, සෙනසුරාදා සවස 5.00 සිට රාත්රී 9.00 දක්වා
Copyright 2017, Winsmart.lk | All rights reserved. | Developed and maintain by VERBOSE SYSTEMS