About ADD Engineering Works

නිවාස හෝ ගොඩනැගිලි ඉදිකිරීමක නිරතවෙන ඔබට නැතිනම් ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  නියැලි ඔබට, එසේත් නැත්නම් ව්‍යාපාරික ඔබට මෙන්න කදිම අවස්ථාවක්.

ADD  Engineering  Works වෙතින් වැලි හලන යන්ත්‍ර (Sand Sieving Machine ) නිෂ්පාදනය කරන්නේ ඔබ සඳහාමයි.

විවධ ප්‍රමාණයේ දැල් 
යන්ත්‍රය සඳහා වසරක වගකීම 
මෝටරය සඳහා මාස 6ක වගකීම 
ශබ්දය අවම වේ 
කල් පවත්නා වානේ දැල සමඟද ලබා ගත හැක 

අප ආයතනය මගින් නිෂ්පාදනය වන වෙනත් යන්ත්‍ර.
වැලි සෝදන යන්ත්‍ර 
පස් සෝදන යන්ත්‍ර 
ධාන්‍ය වර්ග හැලීමට යොදාගන්න හලර් යන්ත්‍ර (Grain Huller)
ශාඛ කොටස් කපන යන්ත්‍ර

ඔබගේ අවශ්‍යතාවය පරිදි වෙනත් විවිධ වර්ගයේ යන්ත්‍ර සෑදීමේ හැකියාව අප සතුයි.

Videos

Contact Details

Address

388 A, Biyagama Road, Pethiyagoda, Kelaniya

Contact Numbers
0719101554
0769042355
Email

addwork10@gmail.com

Website

Openning Hours

8.30am - 5.30pm, Closed on poya days

Your Inquiries and Comments

Your Name
Your comment or Inquiry

Copyright 2017, Winsmart.lk | All rights reserved. | Developed and maintain by VERBOSE SYSTEMS